අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය කල ග්‍රාම නිලධාරිනියක්.
අදාළ නිලධාරිනිය අල්මාරියක් ලබා ගැනීම සඳහා රුපියල් 23,500 වටිනා මුදල් ගෙවන ලද බිලක් ලබා ගන්නා අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .
සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිනිය ඉදිරිපත් කර තිබෙනවා.