මිද්දෙනිය ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය පිලිබදව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තම පක්ෂය සමග වර්තමානයේ සම්බන්ධතා පවත්වා නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන පවසනවා.
එහි ලේකම් සාගර කාරියවසම් මහතා පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් සදහන් කලේ පසුගිය පළාත් පාලන මැතිවරණය සදහා තම පක්ෂයෙන් පක්ෂයෙන් තරග කර ඇත්තේ ඔහුගේ සහෝදරයා බවයි.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













