ආරක්ෂක අංශ විසින් සොයා ගත් මත්ද්‍රව්‍ය අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් 02 වරායෙන් නිදහස් කිරීමට සහය ලබා දුන් පුද්ගලයින් පිළිබද තොරතුරු වහාම අනාවරණය කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සදහන් කලේ අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග විපක්ෂ නායක කාර්යාලෙය් පැවැති සාකච්ඡාවකදීයි.
—————————————————————————————————————————–