Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-06

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    2026-02-06

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
    • පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
    • අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
    • කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
    • ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයහපත් කාලගුණය නිසා අදත් පාසල් කිහිපයක් වසා තබයි

    අයහපත් කාලගුණය නිසා අදත් පාසල් කිහිපයක් වසා තබයි

    2024-06-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ, කොට්ඨාස කිහිපයක පාසල් අද දිනය තුළ වසා තැබීමට තීරණය තිබෙනවා.

    ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත සහ අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් අද දිනය තුළ ද වසා තැබෙනු ඇති.

    රජයේ පාසල්වලට ලබා දෙන විශේෂ නිවාඩුවක් ලෙස සලකා අදාළ පාසල්වලට මෙලෙස නිවාඩු ලබා දී තිබෙනවා.

    මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 36ක් අද දිනය තුළ වසා තැබෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

    ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර , හෝමාගම, හොරණ සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් 36ක් මෙලෙස වසා තැබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතුරින් ලංකාව තෙවන ස්ථානයට
    Srilanka
    පෙර පුව​තදුම්රිය එන්ජින් රියදුරන් වර්ජනයක් අරඹයි
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-02-06

    පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට

    2026-02-06

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05
    ක්‍රීඩා පුවත්

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group