පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම තවත් 36ත දෙනකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
අතුරුදන් වූ පිරිස සොයා පිලිපීන පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
දින ගණනාවක් පුරා වර්ෂාව ඇදහැලීම නිසා ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බව අතර ඔවුන්ට සහන සැලසීමට එරට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටි