එළඹෙන අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය සඳහන් කරනවා.
මෙම සූර්යග්‍රහණය උතුරු ඇමෙරිකාවට හොඳින්ම දිස්වන අතර උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට හැකි වනුයේ 2044 වර්ෂයේදී බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.