සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනතාවගේ සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
පොලිස්පති නිහල් තල්දූව මහතා පවසනවා.
බස්නාහිර හා දකුණු පළාත් ආවරණය වන පරිදි පොලිස් කණ්ඩායම් 20ක් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම්වලදී මෙලෙස ජනතා සහාය අත්‍යාවශ්‍ය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
අවශ්‍ය සැකකරුවන් හා ගිනි අවි සොයාගැනීමට තොරතුරු ලබා දෙන්නන් වෙත ලබාදෙන ත්‍යාග මුදලද වැඩි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














