Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුමැතියක් නොමැතිව ඉඩම් කට්ටි කර විකුණන වෙන්දේසිකරුවන්ට වැඩ වරදී

    අනුමැතියක් නොමැතිව ඉඩම් කට්ටි කර විකුණන වෙන්දේසිකරුවන්ට වැඩ වරදී

    2024-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    බොහෝ වෙන්දේසිකරුවන් විසින් විකුණනු ලබන ඉඩම් හා නිවාස ඔවුන් විසින් බැංකුවලට උකස් කර තිබීම හා ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් එවන් ඉඩම් හා නිවාස මිළදී ගන්නා පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මුහුණපාන බැවින් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ඒ වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු විය.
    මෙහිදී පැමිණ සිටි නිලධාරින් පවසා සිටියේ නිසි අනුමතීන් ලබා ගැනීමටත් ප්‍රථමයෙන් වෙන්දේසි දැන්වීම් පළ කරනු ලබන බවයි. මෙහිදී නිවැරදි ලෙස ක්‍රියා කරන වෙන්දේසිකරුවන් සමඟද සාකච්ඡා කොට පාරිභෝගික ජනතාවට අගතියක් නොවන අකාරයෙන් යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් නිර්දේශ ලබා දෙන ලදී.
    ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන පුර්ව ලිඛිත අනුමතියක් සහ ඉඩමේ අයිතිය වෙන්දේසිකරු විසින් තහවුරු කිරීමකින් තොරව ඉඩම් විකිණීම හෝ ඊට අදාළ දැන්වීම් පළ කිරීම සම්බන්ධව නෛතික ප්‍රතිපාදන අනුව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ අනුව, මේ පිළිබඳ පුර්ණ වාර්තාවක් අගෝස්තු මස වන විට කමිටුවට ලබා දෙන ලෙසද පැමිණ සිටි නිලධාරීන්ට කමිටුව විසින් උපදෙස් දෙනු ලැබිණි.
    මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විගණකාධිපති වාර්තා පදනම් කර ගනිමින් පෙර පැවති කමිටු රැස්වීමේදී බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් දෙනු ලැබූ නිර්දේශයන්හි ප්‍රගතිය පිළිබඳ විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
    පෙර පුව​තඅනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පිහිනුම් තටාකය ජනපති අතින් සිසු අයිතියට (වීඩියෝ)
    ඊළඟ පුව​ත සහන පිට සහන-ත්‍රීවීල් ගාස්තුත් අඩුවෙයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group