ලෝක රූ රැජින 2025 තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ අමෙරිකාව යන කලාපයන් නියෝජනය කරමින් තරගකාරිනියන් 40 දෙනෙක් තෝරා ගනු ලැබුවා.
කෙසේ නමුත් ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට තේරී පත්වූයේ නැහැ.
එලෙස තේරී පත්වූ තරගාකාරිනියන්ගේ නම් පහත පරිදි වේ.
එලෙස තේරී පත්වූ 40 දෙනා අතරින් එක් කලාපයක් නියෝජනය කරමින් පස් දෙනෙකු තෝරා ගැනුණා.
ඔවුන් පහත පරිදි වේ.
අවසන් කිරුළ වෙත ළඟාවීමට එක් කලාපයකින් නැවතවරක් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීම සිදු කෙරුණා.
එලෙස තේරී පත්වූ පිරිස මෙසේයි.