අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කළේ අද උදෑසන මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
අදාළ භූ කම්පනය රික්ටර් මාපකාංක 5.8 කින් යුත් අතර පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.