Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක්

    අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක්

    2022-12-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨය වජ්‍ර ජයන්ති සැමරුම වෙනුවෙන් අද සහ හෙට අන්තර්ජාතික අධ්‍යයන පර්යේෂණ සමුළුවක් සංවිධාන කර තිබෙනෙවා.

    ඩිජිටල් පරිවර්තන සහ අභියෝග අවම කිරීම සඳහා වන නව්‍ය ප්‍රවේශයන් මගින් ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය – නීති පර්යේෂණ සහ නීති ප්‍රතිසංස්කරණ ශක්තිමත් කළ හැකි ආකාරය ගවේෂණය කිරීම එහි අරමුණයි.

    අභියෝග අවම කිරීමෙහි ලා ඩිජිටල් පරිවර්තනය සහ නව්‍ය ප්‍රවේශයන්ට නීති අධ්‍යාපනය – පර්යේෂණ සහ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය න්‍යාය පත්‍රයක්, යන්න මේ සමුළුවේ තේමාව වී තිබෙනවා.

    අන්තර්ජාතික සහ දේශීය නීතිවිශාරදයින් – අධිකරණ සාමාජිකයින් සහ නීති වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන පර්යේෂණ සමුළුවක් වන මෙහි මුඛ්‍ය දේශනය ප්‍රවීණ නීති විශාරදයෙකු වන මෙරට ජපාන තානාපති මි‘ෂුකෝෂි හිදේකි මහතා විසින් පැවැත්වීමට නියමිතයි.

    නීති අධ්‍යාපනය ඩිජිටල්කරණය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ – කෘතිම බුද්ධිය සම්බන්ධ සිවිල් වගකීම් – ඩිජිටල් යුගයක වෘත්තීමය වටිනාකම් – ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියා පටිපාටින් සහ සාගර නීතිය පිළිබඳ විනිශ්චක පර්ශද වැනි පුළුල් පරාසයක් ආවරණය වන පරිදි මාතෘකා ගණනාවක් ඔස්සේ විද්වතුන් සහ වෘත්තිකයන් විසින් පර්යේෂණ පත්‍රිකා 66ක් මෙම අධ්‍යයන සමුළුව ට ඉදිරිපත් කරෙනු ඇති.

    Conference
    පෙර පුව​තකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය

    සබැ​ඳි පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group