අධිකරණ අමාත්‍යාංශයේ විශය පථයට අදාළ තවත් කෙටුම්පත් 07ක් සහ නීති සංශෝධන 44ක් ඉදිරියේදී සම්මත කර ගන්නා බව අධිකරණ අමාත්‍යාංයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා පවසනවා.
අධිකරණ අමාත්‍යාංශයේ විශය පථයට අදාළව 2022 වසරේ සිට මේ දක්වා නීති ප්‍රතිසංස්කරණ 59ක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් බවයි ඔහු සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔමු මේ බව සඳහන් කළා.