ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
මිල සංශෝධනයක් සිදු වූයේ සුපර් ඩීසල් පමණයි.
ඒ අනුව රුපියල් 313.00ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 331.00ක් ලෙසයි දැක්වෙන්නේ.
අනෙකුත් ඉන්ධන මිලයන්හි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර පවතින මිල ගණන් එලෙසම පවතිනවා.
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














