බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අතරමැදි පන්තිවලට සිසුන් ඇතුලත් කිරිමේ ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛය සංශෝධණය කර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.