තමන් කිසිවිටෙකත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රකාශයක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා.
කෙසේ වෙතත් පසුගියදා සමාජ මාධ්‍ය තුළ ද මේ පිළිබදව දැඩි කතා බහක් ඇති වුණා.
දැන් දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂව මතු වූ අදහස් කිහිපයක්.