අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජුලි මස 27 වැනිදා විශ්‍රාම යාමට නියමිත බව වාර්තා වනවා.
දශක තුනකට වැඩි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ඉන් පසුව අගවිනිසුරු ධුරය සඳහා පත්වූවා.
අගවිනිසුරුවරියගේ විශ්‍රාම යාමත් සමග නව අගවිනිසුරුවරයෙකු හෝ අගවිනිසුරුවරියක් පත් කර ගත යුතු වනවා.
ඒ අනුව ඉදිරි දෙසතියේදී නව අගවිනිසුරුවරයා නම් කර ඒස ඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැති ලබාගත යුතු වනවා.