බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු ළමයින් තුන් දෙනකුගෙන් එක් අයකු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා. ඉක්මනින් ක්‍රියාත්මක නොවූවොත් ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති විය හැකි බවයි එම වාර්තාවල සඳහන් වෙන්නේ.