Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෝමාගම කොට්ඨාසට අයත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කෙරේ

    හෝමාගම කොට්ඨාසට අයත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කෙරේ

    2024-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ විදේශීය ණය ආධාර මගින් හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගමදී පැවැත්විණි.
    මේ යටතේ ඔපෙක් සංවිධානයේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කෙරෙන වල්ගම සිට දියගම දක්වා මාර්ගය සහ සවුදි රජයේ ණය ආධාර ක්‍රියාත්මක වන හෝමාගම සිට ගොඩගම දක්වා මාර්ගය සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි.
    එමෙන්ම ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ පුළුල් කර සංවර්ධනය කරන ලද හෝමාගම පිටිපන මංසන්ධිය ජනතා අයිතියට පත්කිරීමද ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
    මෙම ව්‍යාපෘතිය යටතේ මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදය අවම කරමින් පදිකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කෙරෙන ආකාරයට පදික වේදිකාව වඩාත් පුළුල් කොට සංවර්ධනය කර ඇති අතර මංසන්ධිය වඩාත් ක්‍රමවත් ආකාරයෙන් රථවාහන හුවමාරු විය හැකි ආකාරයට නවීකරණය කර ඇත. ඊට සමගාමීව මංසන්ධියේ වර්ණ සංඥා පද්ධතියද නවීකරණය කොට ස්ථාපිත කර තිබේ.
    පෙර පුව​තගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය වසා දමයි
    ඊළඟ පුව​ත ඉරාන ජනාධිපතිවරණයේ දෙවන අදියර අද

    සබැ​ඳි පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group