බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දේශපාලන බලපෑම්වලින් තොරව රට තුළ නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. කොළඹ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ දුෂිතයින්ට එරෙහිව නිසැක වශයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි. Array