Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    2026-04-02

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    2026-04-02

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
    • තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හරීන්ගෙන් ලැබුණු කාලයෙන් රොෂාන් රණසිංහ කල හෙළිදරවුව

    හරීන්ගෙන් ලැබුණු කාලයෙන් රොෂාන් රණසිංහ කල හෙළිදරවුව

    2023-12-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.13 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද දිනයේදීත් උදෑසන 9.30 ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා.

    මේ අනුව අද දින ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ වී ඇති අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිය අදහස් ප්‍රකාශ කිරීමට කතානායකවරයාගෙන් අමතර වේලාවක් ඉල්ලා සිටියා.

    ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ වේලාවෙන් විනාඩි 10 ක කාලයක් රොෂාන් රණසිංහ මහතාට ලබාදෙන බවටයි කතානායකවරයාට දැනුම් දුන්නේ.

    මේ අනුව විජයදාස රාජපක්ෂ මහතාගේ විනාඩි 9 ක කාලයද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ලබා දීමට අද පාර්ලිමේන්තුවේදී කටයුතු කෙරුණා.

    අදාළ විවාදයට එක්වෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඒ පිළිබදව සිය අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙලෙස එක්වුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/ROSHAN-VS-LAKXMAN-EDIT-1-1.mp3

    අදාළ විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ද මෙලෙස එක්ව අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/HESHA-VITHANAGE-EDIT-.mp3

    මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී සිය අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය කොතරම් ලාභ ලැබුවද ජනතාවට සහන ලබා නොදෙන්නේ ඇයිද යන්නයි.

    මේ වන විට මෙරට බොහෝ නිවාස සදහා විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බවත්, මේ වන විට ලක්ෂ 5 ක පමණ ජනතාවගේ විදුලිය විසන්ධි කර ඇති බවටත් ඒ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

    එමෙන්ම මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේ වෙසෙන අභයාරාම විහාරස්ථානයේ විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය පැමිණ ඇති බවට ද විපක්ෂ නායකවරයා සිය අදහස් දක්වමින් කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SAJITH-EDIT-01-.mp3

    මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/12/SAJITH-EDIT-02.mp3

     

    පෙර පුව​තඔක්තෝම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ මුදල් බැංකු වෙත
    ඊළඟ පුව​ත කාන්තා සංවිධාන විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    2026-04-02

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    2026-04-02

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group