Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්

    හමාස් නායකයන්ට දැවැන්ත ප්‍රහාරයක්

    2025-09-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරදී ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
    අදාළ ප්‍රහාරය සිය සාම සාකච්ඡා කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල කර ඇති බවයි හමාස් නිලධාරියෙකු සදහන් කලේ.
    කෙසේ වෙතත් ඊශ්‍රායල ප්‍රහාරය පිලිබදව තමා ද නොසතුටින් පසුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
    ප්‍රහාරය එල්ල කර ඇත්තේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ජ්‍යෙෂ්ට හමාස් නායකයින් රැඳී සිටින ස්ථානයක් ඉලක්ක කරගනිමින් .
    සාම සාකච්ඡා සඳහා මෙම හමාස් නියෝජිතයින් පිරිස එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා.

    ඊශ්‍රායලයේ මෙම නොසැලකිලිමත් හැසිරීම හා කලාපයේ ආරක්ෂාවට ඔවුන්ගෙන් එල්ල වන තර්ජනය තවදුරටත් නොඉවසන බවයි කටාර් විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
    එමෙන්ම කටාර් රාජ්‍යය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව ජගත් සංවිධාන ද නිවේදනය කරනවා.
    මෙම පසුබිම තුළ අදහස් දක්වමින් ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කියා සිටියේ තමන්ද මෙම ප්‍රහාරය ගැන අසතුටින් පසුවන බවයි.
    කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සංවිධාන කළ ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කරගනිමින් තමන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

    පෙර පුව​තවැරදි කරන පොලිස් නිලධාරීන් ගැන ඇමති අවධානයෙන් – VIDEO –
    ඊළඟ පුව​ත නාමල්ගෙන් නි:ඇමති සුනිල්ට එන්තරවාසි !

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group