හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සහහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල සේවකය් අද ආර්ථික යුක්තිය ඉල්ලා බස්නාහිර පළාත් රෝහල්වල පැය 04ක කාලක් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා මෙලෙස වර්ජනයේ නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම පැය 04ක කාලය තුළ හදීසි සහ අත්‍යාවශ්‍ය සේවා ආවරණය කිරීමට කටයුතු කරන බවද එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














