Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුරා සලක් නොව සුව සැරිය ගිලන් රියක් ලබා දෙන්න

    සුරා සලක් නොව සුව සැරිය ගිලන් රියක් ලබා දෙන්න

    ගාමිණී බණ්ඩාර ඉලංග්නතිලක - මස්කෙළිය
    2023-08-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.59 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නෝටන්බ්‍රීජ් (විදුලිපුර) නඟරයට තවත් සුරා සලක් නොව ජංගම සුවසැරිය ගිලන් රථයක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ තරුණ ප්‍රජාව ඇතුළු මහජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියා.

    ප්‍රදේශවාසී ජනතාව එම ඉල්ලීම කර ඇත්තේ, නෝටන්බ්‍රීජ් නඟරය ආසන්නයේ, ඇඩිට් හන්දිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා නව සුරා බදු බලපත්‍රයක් ලබා දීමට වගකිවයුත්තන් පියවර ගැනීමත් සමගය.

    නෝටන්බ්‍රීජ් පොලිස් බල ප්‍රදේශයේ අතිශය දුෂ්කර ගම්මාන හා තේවතු රැසක දහස් ගණනක් ජනතාව දිවි ගෙවති. ඒ අතර දිළිඳු හා වතු කම්කරු පවුල් රැසක් සිටිනවා. වසර ගණනක් තිස්සේ අවම පොදු අවශ්‍යතාවයන් මධ්‍යයේ හා දැඩි ආර්ථික අපහසුතාවයන් නිසා පීඩා විඳිමින් දිවි ගෙවන තමන්ට තවත්  මත් වතුර හලකට වඩා හදිසියේ රෝගී වූ අවස්ථාවක නිවස තුලම මිය යාමට ප්‍රථම සුව සැරිය ගිලන් රථයක් ලබා දෙන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව නෝටන්බ්‍රීජ් ප්‍රදේශයේ තරුණ ප්‍රජාව ඇතුළු ජනතාව ඉල්ලා සිටියා.

    ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්,ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති  ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර යන ශ්‍රී ලංකාවේ ආර්ථික  ප්‍රධානතම ජලවිදුලි බලාගාර 03 ක් නෝටන් බ්‍රීජ් පොලිස් වසම තුල පිහිටා ඇත.

    රටේ අතිශය වැදගත් ප්‍රදේශයක් වුවත්, මාර්ග, රෝහල්, ප්‍රවාහන, බැංකු පහසුකම් නොමැතිව තමන්  වසර ගණනක් තිස්සේ දරුවන් සමග පීඩාවට පත්ව සිටින බව පවසන නෝටන්බ්‍රීජ් ප්‍රදේශයේ ජනතාව, සුරා සලකට ප්‍රථම එම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයන් සපුරා දෙන ලෙස දේශපාලනාධිකාරියෙන් ඉල්ලා සිටන බව කියා සිටියා.

    පෙර පුව​තශ්‍රී දළදා සමිදුන් වෙනුවෙන් සිදු කරන තේවා කටයුතු මල්වතු පාර්ශවයට
    ඊළඟ පුව​ත casino

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group