සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නව කොමසාරිස් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරී නිමල් කොටවලගෙදර මහතා පත් කර තිබෙනවා .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනුයි මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ .
ඒ අනුව නිමල් කොටවලගෙදර මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ හතර වන කොමසාරිස්වරයා ලෙස පත් වනු ඇති.