දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය සහ විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී සභාග ගිවිසුමකින් අනතුරුව එරට පාර්ලිමේන්තුව විසින් සිරිල් රාමපෝසා ජනාධිපතිවරයා ලෙස යළි තෝරාපත් කරගෙන තිබෙනවා .
විදෙස් වාර්තා සඳහන් කළේ ජාතික සමගි නව රජය රාමපෝසාගේ පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය මධ්‍ය-දක්ෂිණාංශික ප්රජාතන්ත්රවාදී සන්ධානය සහ කුඩා පක්ෂ ඒකාබද්ධව මෙම සන්ධානය ගොඩනගා ඇති බවයි .
නව පාලනයේ බලය දරන්නේ කවුරුන්ද යන්න තහවුරු කිරීම සඳහා විමසීමට ජාතික සභාව ඡන්ද විමසීමක් පවත්වා ඇති අතර එමගින් පාර්ලිමේන්තුව විසින් සිරිල් රාමපෝසා ජනාධිපතිවරයා ලෙස යළි තෝරාපත් කරගෙන තිබෙනවා .