Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වූ මෙහෙකරුවාට වෙච්චි දේ

    ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වූ මෙහෙකරුවාට වෙච්චි දේ

    2025-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිවසක ස්වයංක්‍රීය ගේට්වකට හසුවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    බේරුවල පොලිසිය කියා සිටියේ බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇති ස්වයංක්‍රීය ගේට්ටුවකට හසුවීමෙන් අද(16) උදෑසන මේ අනතුර සිදුව ඇති බවයි.

    එසේම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ වසර ගණනාවක් තිස්සේ එම නිවසේ සේවය කරන අයෙකු බවයි.

    බේරුවල මහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිසාන් නමැති 55 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇත්තේ දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාකරන නිවසේ ප්‍රධාන ගේට්ටුවට සිරවිමෙන් බවටයි අනාවරණ වන්නේ.

    පෙර පුව​තඋඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා
    ඊළඟ පුව​ත රත්නපුර ප්‍රාදේශීය සභාව සජබෙට

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group