මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මග හැර සිටින සම්පත් මනම්පේරි නැමැත්තාට අයත් මොටර් රථයක් ඇඹිලිපිටිය පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
එම මෝටර් රථය ගරාජයක් තුළ දමා ගොස් තිබියදී මෙලෙස පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
මෝටර් රථය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
උණුසුම් පුවත්
- මියන්මාරයේ සිටි තවත් ලාංකිකයන් හය දෙනෙක් මුදාගැනේ
- පිරමීඩ යෝජනා ක්‍රමයක් කරගෙන ගිය හතක් කොටුවෙයි
- ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
- ඉන්දියාවේ බස් රථයක ගින්නක්
- ඉෂාරා ඉන්දියාවට ගිය බෝට්ටුව හමුවෙයි
- ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
- ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනය කෙරේ
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් නිවේදනයක්












