Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    2026-04-02

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    2026-04-02

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
    • තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතුයි – යුරෝපා සංගමය

    සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතුයි – යුරෝපා සංගමය

    2025-11-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමලිංගික විවාහ නීතියට සියලු සාමාජික රටවල් ගරු කළ යුතු බවට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණය තීන්දු කර තිබෙනවා.

    ජර්මනියේදී විවාහ වූ පෝලන්ත පුරවැසියන් දෙදෙනෙකුගේ විවාහය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් පෝලන්තයට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබුණා.
    පෝලන්ත නීතිය තුල සමලිංගික පුද්ගලයන් අතර විවාහයන්ට අවස්තාවක් ලබා දීම සිදු වන්නේ නැහැ .

    ඔවුන් දෙදෙනා ආපසු පෝලන්තයට පැමිණි විට මෙම යුවළගේ විවාහය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම වැරදි බවයි අධිකරණය අවධාරණය කලේ.

    මෙම තීරණය ගමන් කිරීමේ හා පදිංචි වීමේ නිදහසට පමණක් නොව, පුද්ගලික හා පවුල් ජීවිතයට ගරු කිරීමේ මූලික අයිතිවාසිකමට ද හානි කරන බව අධිකරණය සඳහන් කළා.
    යුරෝපා සංගමයේ පුරවැසියන්ට සාමාජික රටවලට ගමන් කිරීමට සහ එහිදී සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කිරීමටත්, මව් රටට ආපසු පැමිණි පසු එය පවත්වාගෙන යාමටත් නිදහස තිබෙන බවයි යුරෝපා අධිකරණය අවධාරණය කර ඇත්f

    ආශ්‍රීත පුවත්:  කුළි ආදායම් බද්ධ සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තවිෂ මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව නීති සැකසීමට රජය සැරසෙයි
    ඊළඟ පුව​ත විස්සයි විස්ස පිටියේදී ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    2026-04-02

    දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට

    2026-04-02

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group