මෙරටට පැමිණෙන සංචාරකයින් මෙරට තුළදී කොපමණ ඩොලර් ප්‍රමාණයක් වියදම් කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවාග
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ පිලිබදව ප්‍රකාශ කළාග
මීට පිළියමක් ලෙස කඩිනමින් ඩිජිටල් අනන්‍ය අංකයක් නිකුත් කර සංචාරකයින් වියදම් කරනු ලබන ධනය සම්බන්ධව සොයා බැලීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි ඔහු පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත්අදහස් කළේග
උණුසුම් පුවත්
- බොරු අවියක් සහ මත්ද්‍රව්‍ය එක්ක මධුවා මාට්ටු
- රනිල් ගැන සතුටු හිතෙන ආරංචියක් – VEDIO –
- ඔන්න අපි නම් ඕවාට නෑ ! – VEDIO –
- රනිල් හෙට යලිත් අධිකරණයට – VEDIO –
- ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනයක් කතානායකට
- වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
- බස් රථ දෙකක් ගැටෙයි – 18කට තුවාල
- රජයේ රෝහල් කිහිපයකට නවීන ගිලන් රථ 20 ක්