ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් මතුව නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වු අතර ඉන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
හඬ පට ධාවකයමේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ද මෙලෙස අදහස් පලකළා.
හඬ පට ධාවකය