දේශපාලනමය වශයෙන් අනාථභාවයට පත්ව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තත්වයෙන් මුදා ගැනීමට හැකිවූ බව එම පක්ෂයේ සභාපති, අමත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ තම පාක්ෂිකයින් මින් ඉදිරියට කිසිඳු සැක සංකාවක් ඇති කර ගත යුතු නැති බවයි.
තම පක්ෂය ප්‍රමුඛ සන්ධානය මගින් ඉදිරි ජනාධිපතිවරයා තීරණය කරන බවයි අම්බලන්තොට ප්‍රදේශයේ ඊයේ පැවතී ජන හමුවට එක් වෙමින් අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













