ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ විධායක සභා රැස්වීම තහනම් කරන ලෙස ඉදිරිපත් කර ඇති නඩුකරය අද ප්‍රතික්ශේප කර තිබෙනවා.
දෙසැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිතව තිබූ විධායක රැස්වීමක් තහනම් කරන ලෙස ඉල්ලීම් සිදු කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ශය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














