බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ කනිෂ්ඨ අංශයේ රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ එල්.කේ.එම්.ඩී කරුණාරත්න සමත් වුණා. ඒ කිලෝග්‍රෑම් 73 බර පන්තිය යටතේයි. කිලෝග්‍රෑම් 89 බර පන්තියෙන් ඉවත් වූ චින්තන ගීතාල් විදානගේ රිදී පදක්කමක් දිනා ගත්තා.