ශ්රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියගොස් ඇති බව නල්ලතන්නි පොලීසිය පවසනවා.
මියගොස් ඇත්තේ පස්සර ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සිය බිරිද සමග ශ්රී පාද වන්දනාවේ ගොස් සීත ගගුලේ අනාරක්ශිත ස්ථානයක දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරකට ලක් වී ඇති බවයි පොලීය පැවසුවේ.