ඊයේ පැවති ආසියානු කුසලාන තරගයේදී බංග්ලාදේශය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ පාකිස්ථානය අභිබවා යමින්.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වන ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණ තිබෙනවා.