විදුලි සංදේශ යටිතල පහසුකම්වල දැඩි අවශ්‍යතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා.
ඒ සඳහා දායකවීමට හැකි බලපත්‍රලාභී ආයතනවලට ඇරයුම් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
මේ අතර ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන 10 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් විවෘත කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළා.
විදුලි සංදේශ යටිතල පහසුකම් සඳහා ප්‍රථම බලපත්‍රය පිරිනැමිමේ අවස්ථාවට එක්වෙමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
- අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
- තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි














