ගාල්ල ප්‍රදේශයේ ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයු සමාගමක් අසාදුලේඛනන ගත කර තිබෙනවා .
එම සමාගම, වී වගාව සඳහා ගොවීන්ට නිකුත් කර තිබූ කොම්පෝස්ට් පොහොරවල සියයට 34කට වඩා වැලි ඇති බවට තහවුරු වී තිබුනා .
එ අනුව කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් සිදු කළ කරුණු විමසීමකින් අනතුරුව ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ සමාගම අසාදු ලේඛන ගත කරන ලෙසයි .
එමෙන්ම අදාල සමාගමට එරෙහිව නඩු පැවරීමටත් ගොවීන්ට පොහොර අලෙවි කර ඇත්නම් ඊට කිසිදු මුදලක් නොගෙවන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක්
- සමාජ ආරක්ෂණය, සෞඛ්‍ය සේවා සහ සංහිඳියාව වැනි ක්ෂේත්රවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවයන්ට එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ සහය
- මත්ද්‍රව්‍ය වැටලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
- රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක්
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- එක්සත් ජාතික පක්ෂයෙන් නව තීරණයක්
- රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීම සඳහා නව කාඩ්පතක්
- ග්‍රීසියට සුනාමි අවතුරු ඇගවීමක්