ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව මහනුවර වාරියපොළ සුමංගල මාවතේ දී සිදුකළ හදිසි සෝදිසි කිරීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි සදහන් වන්නේ.
සැකකාර වෛද්‍යවරිය මහනුවර පේරාදෙණියේ පිහිටි ප්‍රධාන රෝහලක සේවය කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- Grandpashabet – Grandpashabet Casino – Grandpashabet Giri.15196
- казино – Официальный сайт Pin up играть онлайн Зеркало и вход.901
- එළුවා වෙලා බිල්ලට බෙල්ල දෙන්න ඕන නම් මම දෙන්නම් – VIDEO
- රියල් විපක්ෂය නැගිටියි.. ඊයේ රැලිය ගැන මුජිබර් හොඳටම කියයි – VIDEO
- නුගේගොඩ ආව හොරුන්ගේ කුමාරයා මිසක් නාමල් කියන්නේ මේ රටේ කුමාරයා නෙවෙයි -VIDEO
- වතුකරයේ විදුලි කාර්මිකයන්ට පුහුණුවක්
- රජයේ පාතාලයට එරෙහි පියවර නිසා දේශපාලන ක්‍රියාකාරීන් කලබල වෙලා
- පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද











