ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දින 90ක් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර දුන් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ දැනුම් දී තිබෙනවා.
මේ අතර පසුගිය 23 වැනිදා දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු අත්අඩංගුවට ගැණුනා.
මෙලෙස අත්අඩංගුවට පත් වූයේ 31 හැවිරිදි පැටී අරඹගේ හෙවත් අජිත් රෝහණ නම් අයෙක්.