ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.
ඒ පරිසර අමාත්‍යංශය විසින්.
1995 නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබා දිය හැකි බවයි පරිසර අමාත්‍යංශය නිවේදනය කළේ.
ඒ අනුව හෙට සිට මෙම නව දුරකථන අංකය ක්‍රියාම්කව වන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා
උණුසුම් පුවත්











