වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස නව තාක්ෂණයෙන් යුතු විදුලි වැටක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් හදුන්වා දී තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වනඅලි ගැටළුව හමුවේ වැඩි වශයෙන් වගා හානි වාර්තා වන අතර මිනිස් ජීවිතවලට ද එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයක්.
එවන් පසුබිමක නව තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම විදුලි වැට අඩු පිරිවැයකින් මෙරට ඉංජිනේරුවරුන් විසින්ම නිර්මාණය කර තිබීම ද විශේෂත්වයක්.
එසේම මෙම නව තාක්ෂණික විදුලි වැට යම් අවස්ථාවක බිඳවැටුනහොත් ඒ බව ජංගම දුරකතන කෙටි පණිවිඩයක් හරහා දැනුම් දීමේ හැකියාව පවතිනවා.
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














