Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ

    වතු කම්කරුවන්ට ඉඩම් දෙන්න කැබිනට් පේපර් එක දාලා තියෙන්නේ

    2025-09-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතු කම්කරුවන්ට මෙන්ම වතු කාර්යා මණ්ඩලයටත් විශ්‍රාම යාමේදී පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව මේ වන විට සාකච්ඡාවට බඳුන් වීම ඇති බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලංකා වතු සේවක සංගමයේ 105 වන සංවත්සරය නිමිත්තෙන් අද(07) දින හැටන් උත්සව ශාලාවක පැවැති උත්සවයකදී එම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ වසර 76ක් පැවැති රටේ දේශපාලන ක්‍රමවේදය වෙනස් කරමින් නව රජයක් යටතේ රටේ ආර්ථිකය ඉහළ දැමීමට මේ වන විට කටයුතු කර ඇති බවයි.

    මේ රටේ දූෂණය, වංචාරව, නාස්තිය අවම කර බදු නොගෙවන්නන්ගෙන් පිරිසකගෙන් බදු මුදුල් අය කරගෙන රටේ ආර්ථිකය ඩොලර් බිලියන හයක් දක්වා වැඩි කිරීමට හැකි වූ බවද ඇමැතිවරයා කියා සිටියා.

    තවද මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට වතු සමාගම් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කරනවාට සමගාමීව වතු කාර්ය මණ්ඩලවලද වැටුප් වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

    2030 වසර වන විට මේ රටේ තේ නිෂ්පාදනයත් පොල් නිෂ්පාදනයත් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒස ඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියා.

    මෙම උත්සවයට සහභාගි වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් චතුර සමරසිංහ මහතා කියා සිටියේ රටේ ආර්ථිකය ඉහළ දැමීමට සහ රටේ සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා ඕනෑම තීරණයකට තම සංගමයේ සහයෝගය ලබාදෙන බවයි.

    මෙම අවස්ථාවට එහි සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකය්න විශාල පිරිසක් එක්ව සිටියා.

    පෙර පුව​තරිටිගල රක්ෂිතයට බලෙන් රිගන්න හැදූ හිමි නමක් කාන්තාවක් පහක් ඇතුළු 10ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ජපාන අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group