වතුකම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත සිදුවන බවයි.
ඊයේ පැවති වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීමට අදාළව සාකච්ඡාවකට සහභාගී වෙමින් අමත්‍යවරයා මෙම අදහස් පල කලා.