ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 85 ක් ලෙසයි .
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 84 දශම 9 ක් ලෙස සටහන් ව තිබුණා .
මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිල මෙය වශයෙන් වාර්තා වනවා .