ලෝක කුසාලන පාපන්දු සමාජ තරගාවලියේ සත්කාරකත්වය ඇමරිකාවට හිමිව තිබෙනවා.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සත්කාරක රට තෝරා ගෙන ඇත්තේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවති සාකච්ඡාවකදීයි.
ඒ අනුව 2025 වසරේ ජුනි මස සිට ජුලි මාසය දක්වා කණ්ඩායම් 32ක සහභාගිත්වයෙන් මෙම පාපන්දු තරගාවලිය පැවැත්වෙනු ඇති.
එමෙන්ම එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය හිමිව ඇත්තේ ද උතුරු ඇමරිකාවටයි. ලෝක පාපන්දු ලෝක කුසාලනය 2026 වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
- පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
- සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
- එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
- රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














