මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදවු කරපු රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවි ලියනගේ මහතාට ආණ්ඩුව කළගුණ සලකන බවත් ලුණු ව්‍යාපාරයේ ඔහුගේ ලොකුම තරගකරුවා වන පුත්තලම් ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුව පත් කරපු බවත් මීට පෙර දූෂණ විරෝධීන් වාර්තා කළා නමුත් දූෂණය ඉදිරියට මිස පිටුපසට ගියේ නෑ. ආණ්ඩුව ලුණු හිඟයක් මවාපාලා රයිගම් සමාගම සමඟ එකතුවී කරන මහා වංචාවක් රටට හෙළිකිරීම අපේ යුතුකමක් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී පැවසුවා
උණුසුම් පුවත්
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- සෞඛ්‍ය සේවයේ 213 දෙනෙකුට පත්වීම් ලිපි
- වතුකර ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට මිලිමීටර් 50ට වැඩි වැසි
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්











