ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර තිබෙනවා.
ඒ පසුගිය 2015 වසරේ අප්‍රේල් මස .10 වනදා සහ හා එම වසරේ අගෝස්තු 30 කාළයේ කළමනාකාර සහකාර තනතුරු පුරප්පාඩු නොමැතිව තිබියදී අවිධිමත් සහ නීතියට පටහැනි ආකාරයින් පුද්ගලයින් බඳවා ගැනීම සම්බන්ධව රජයට පාඩු කළේ යැයි චෝදනාවකට අදාළවයි.
ඒ අනුව එම චෝදනාව තුළින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු සභාපතිවරයාට එරෙහිව නඩු ගොනු කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි













