ශ්රී ලංකාව තුල ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට නම් සියලු ජනතාව එක්විය යුතු බව ජනාධිපති නිීඥ සාලිය පිරිස් මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ රටෙහි නීතිය වර්තමානයේ දී ක්රියාත්මක වන ආකාරයට ඉදිරියේදී ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය දරුණු ලෙස බිඳ වැටීමට ලක්වන බවයි.
හඬ පට ධාවකය