බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යුක්රේනයේ අගනගරය වූ කීව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර 31කින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇත. එය සති කිහිපයකින් රුසියාව යුක්රේනයට එල්ල කළ විශාලතම ප්‍රහාරය බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.