විදෙස් ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 6ක් වටිනා විදේශීය මුදල් තොගයක් සොරකම් කර තිබෙනවා.

ආරක්ෂක සේප්පුවක රහස් කේතය අවභාවිතා කරමින් මෙම මුදල් තොගය සොරකම් කර ඇතැයි පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු, ඔහුගේ පුත්‍රයා සහ ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content